How to Register in MTFE Sri Lanka Sinhala | MTFE Sri Lanka හි ලියාපදිංචි වන ආකාරය සිංහල | අන්තර්ජාලයෙන් මුදල් උපයන්න දෛනික ලාභය

How to Register in MTFE Sri Lanka Sinhala

 

MTFE Sri Lanka හි ලියාපදිංචි වන ආකාරය සිංහල

 

 

MTFE Register

1 වන පියවර

MTFE APP එක ඔබගේ ජංගම දුරකතනයට Install කරගන්න.

Android Phone – ඔබගේ ජංගම දුරකථනය Android නම් Playstore වෙත ගොස් MTFE ලෙස Search කරන්න. එසේත් නොමැතිනම් පහත Link එක ඔස්සේ MTFE App එක Install කරගන්න.

Android Link: https://play.google.com/store/apps/details?id=io.mtfe.app

Apple Phone – ඔබගේ ජංගම දුරකථනය Apple නම් App Store වෙත ගොස් MTFE ලෙස Search කරන්න. එසේත් නොමැතිනම් පහත Link එක ඔස්සේ MTFE App එක Install කරගන්න.

Apple Link: https://apps.apple.com/mm/app/mtfe/id1607250171

App එක Install කරගැනීමෙන් අනතුරුව එය Open කරගන්න. දැන් 2 වෙනි පියවරට යන්න.

2 වන පියවර

1. මෙහි Register මත Click කරන්න.

MTFE Register
MTFE Register

3 වන පියවර

දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචි වීමේදී සමහර අවස්ථා වලදී ගැටළු ඇතිවෙන බැවින් E-mail එක හරහා Register වීම වඩා සුදුසුයි.

1. මෙහි Email registration මත Click කර ඊළඟ පියවරට යන්න.

4 වන පියවර

1. මෙම කොටුවේ ඔබගේ Email Address එක නිවැරදිව ඇතුළත් කරන්න.

2. දැන් Continue මත Click කර ඊළඟ පියවරට යන්න.

MTFE Promotion Code win 100$ Online Money Earning with AI

MTFE Register How to Register in MTFE Sri Lanka Sinhala

How to Register in MTFE Sri Lanka Sinhala

MTFE Register

5 වන පියවර

1. මෙහි ඔබ සිටින රට තෝරන්න. උදාහරණයක් ලෙස ඔබ ශ්‍රී ලංකාව තුල ජීවත් වන්නේ නම් Sri Lanka ලෙස තෝරන්න.

(ඔබට වැරදීමකින් වෙනත් රටක් තෝරාගනු ලැබුවේ නම් ඊළඟ පියවරේදී නැවතත් එය වෙනස් කරගත හැක.)

6 වන පියවර




මෙම ඡායාරූපයේ ඔබට පෙනෙන පරිදි Sri Lanka තෝරාගෙන ඇත. ඔබ සිටින රට වෙනස් කිරීමට අවශ්‍යනම් පමණක් එම රට මත Click කර වෙනස් කරගත හැක.

1. දැන් Continue මත Click කර ඊළඟ පියවරට යන්න.

MTFE Register

7 වන පියවර

1. මෙම Promote Code කොටුවේ 3089228 කේතය ඇතුළත් කරන්න. මෙම කේතය නිවැරදිව ඇතුළත් කර තිබේනම් පමණක් අපගේ MTFE ADMIN VIP Group එකට ඇතුළත් කරගනු ලැබේ.

2. දැන් next step මත Click කර ඊළඟ පියවරට යන්න.

8 වන පියවර

1.ඔබ ඇතුළත් කල Email ලිපිනය තහවුරු කිරීම සඳහා Get verification code මත Click කරන්න.

MTFE Register
MTFE Register

9 වන පියවර

මද වේලාවකට පසුව මෙහි දැක්වෙන තිරය හා සමාන තිරයක් ඔබටත් ලැබෙනු ඇති.

1. මෙහි දැක්වෙන ඡායාරූපයේ රතු පාට රවුම තුල දැක්වෙන කොටුව ඔබ විසින් දකුණෙන් තිබෙන කහපාටින් රවුම් කර ඇති කොටුව දක්වා නිවැරදිව ඇදගෙන යා යුතුය.
ඒ සඳහා අංක 1 ලෙස දක්වා ඇති කොටසේ තිබෙන ඊතලය ඔබ දකුණු පසට ඇදගෙන යන්න. දැන් ඔබ එම කොටුව තුල නිවැරදිව තබා අත අරින්න.

10 වන පියවර

1. දැන් ඔබ ලබාදුන් Email ලිපිනයට MTFE Code එක පැමිණ තිබේනම් එම Code එක ඇතුළත් කරන්න. (Email එක පැමිණීමට මද වෙලාවක් ගත වනු ඇත.)

2. නමුත් විනාඩි 5ක වගේ කාලයක් තුලත් ඔබට MTFE Code එක ලැබුනේ නැත්නම් පමණක් Resend මත Click කරන්න.

3. MTFE ගිණුම සඳහා ඔබගේ Password එක ලබා දෙන්න.

4. ඉහත ඔබ ලබා දුන් Password එක නැවතත් මෙහි ඇතුළත් කරන්න.

5. ඉහත සියල්ල සම්පුර්ණ කල පසු Complete මත Click කරන්න.

(මෙහි ලියාපදිංචි වීමේ ගැටළු තිබේනම් අපගේ Admin කෙනෙකුට ඒ බව දන්වන්න.)

15 Remote Working Sites to Get Paid

MTFE Register

How to Register in MTFE Sri Lanka Sinhala

MTFE Register How to Register in MTFE Sri Lanka Sinhala

How to Register in MTFE Sri Lanka Sinhala

11 වන පියවර

ඔබ දැනටමත් MTFE Account එකට Log වී ඇත්නම් 13 වෙනි පියවරට යන්න.
(11 සහ 12 යන පියවරවල් ඔබ MTFE ගිණුමට Log වී නොමැතිනම් පමණක් අදාල වේ.)

1. MTFE App එක Open කලාට පසු ලැබෙන මෙම තිරයේ Login මත Click කර ඊළඟ පියවරට යන්න

12 වන පියවර<

Jazeera Airways Flight Ticket 10 KD Offer | Jobs in Jazeera Airways in Kuwait




How to get started with MTFE Earn Money Online, Work From Home, Part Time Jobs

/p>
1. ඔබ ගිණුම ලියාපදිංචි කරන විට ඔබගේ E-mail එක ලබා දුන්නේ නම් පමණක් Email login මත Click කරන්න. එසේත් නොමැතිව ජංගම දුරකථන අංකය යෙදුවේ නම් Email login මත Click නොකර සිටින්න.

2. ඔබ ලබා දුන් E-mail එක හෝ ජංගම දුරකථන අංකය මෙහි ඇතුළත් කරන්න. ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්නේ නම් 0 සමඟ ඇතුළත් කල යුතුයි.

උදාහරණයක් ලෙස දුරකථන අංකය 07XXXXXXXX ලෙස ඇතුළත් කල යුතුයි.

3. ඔබ ගිණුම ලියාපදිංචි කරන විට ලබාදුන් Password එක නිවැරදිව මෙහි ඇතුළත් කරන්න.

4. Agree අසල ඇති රවුම මත Click කරන්න.

5. දැන් Login මත Click කර ඔබගේ ගිණුමට ඇතුල් වන්න. ඊළඟ පියවර වෙත යන්න.

MTFE Register

How to Register in MTFE Sri Lanka Sinhala

MTFE Register

13 වන පියවර

MTFE ගිණුමට Login වූ පසු ඔබට මෙහි දිස්වෙන ආකාරයට තිරය පෙනෙනු ඇත. දැන් ඔබගේ ගිණුම Verify කල යුතු අතර ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

1. තිරයේ යටම තිබෙන Profile මත Click කර ඊළඟ පියවර වෙත යන්න.

14 වන පියවර

1. දැන් ඔබ security authentication මත Click කර ඊළඟ පියවර වෙත යන්න.

MTFE Register
MTFE Register

15 වන පියවර  MTFE Honest Review 2023 Work From Home | Earn Everyday Without Any Work

1. මෙහි Mobile phone number or email verification මත Click කර ඊළඟ පියවර වෙත යන්න.

16 වන පියවර

මෙහිදී ඔබගේ MTFE ගිණුම Verify කිරීමට අදාල විස්තර ඇතුළත් කරන බැවින් සත්‍ය තොරතුරුම පමණක් මෙහි ඇතුළත් කරන්න.

1. Real name – ඔබගේ සම්පුර්ණ නම ඇතුළත් කරන්න.

2. Phone number – ඔබගේ දුරකථන අංකය 0 සහිතව ඇතුළත් කරන්න.

3. Email – ඔබගේ ඊ-මේල් ලිපිනය ඇතුළත් කරන්න.

4. ID card – ඔබගේ (ජාතික හැඳුනුම්පත් අංකය / විදේශ ගමන් බලපත්‍ර අංකය / රියදුරු බලපත්‍ර අංකය) ඇතුළත් කරන්න. මෙයින් ඔබ කැමති එකක් පමණක් ඇතුළත් කරන්න.

උදාහරණයක් ලෙස xxxxxxx ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කල හැකිය.

5. Bank account – ඔබගේ බැංකු ගිණුමේ අංකය මෙහි ඇතුළත් කරන්න. (උදා: 88500322XX)

6. Bank name – ඔබගේ බැංකුවේ නම මෙහි ඇතුළත් කරන්න. (උදා: Commercial Bank)

7. Bank branch – ඔබගේ බැංකු ගිණුම විවෘත කල ශාඛාව මෙහි ඇතුළත් කරන්න. (උදා: Colombo)

8. ඉහත ඇතුළත් කරන ලද සියලු විස්තර නිවැරදි නම් Submit මත Click කරන්න.

MTFE Honest Review 2023 Work From Home | Earn Everyday Without Any Work

MTFE Register
MTFE Register

ඔබ සාර්ථක ලෙස MTFE ගිණුමේ විස්තර පුරවා අවසන් වූ පසු නැවතත් security authentication මත Click කරන්න. දැන් ඔබට තිරයේ දැක්වෙන පරිදි Pending review ලෙස දැකගත හැකිය.

ඔබ විසින් ඇතුළත් කරන ලද තොරතුරු නිවැරදිද යන්න පරීක්ෂා කර MTFE ආයතනය මගින් ඔබගේ ගිණුම Verify කරනු ලබයි. මේ සඳහා මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් පමණ ගතවේ.

මෙහි ඊතලයෙන් පෙන්වා ඇති කොටස කොළ පැහැයෙන් දිස්වන්නේ නම් ඔබගේ ගිණුම සාර්ථකව Verify වී ඇත. මෙය තව දුරටත් තහවුරු කරගැනීම සඳහා එහි security authentication මත Click කරන්න.

එහි කලින් රුපයේ පෙන්නුම් කර ඇති Pending review යන කොටස Complete ලෙස පෙන්නුම් කරන අයුරු ඔබට දැකගත හැකිය.

ඔබගේ ගිණුම සාර්ථකව Verify වී ඇත. දැන් MTFE Platform එකට මුදල් Deposit කර ඔබටත් Trade කිරීමට හැකියාව තිබෙනවා.

Binance මගින් MTFE Platform එකට මුදල් දැමීම සිදු කරන්නේ කෙසේදැයි දැනගැනීමට පහතින් පිවිසෙන්න

Binance මගින් මුදල් Deposit කරමු

MTFE Register

 

@everyone AI Level estimated trading profit:
Basic account[Profit Rate: 2-5%]
$26 – $0.52 – $1.3
$61 – $1.22 – $3.05
$201 – $4.02 – $10.05
Level1 account[Profit Rate: 2-5%]
$501 – $10.02 – $25.05
$901 – $18.02 – $45.05
$1501 – $30.02-$75.05
$2001 – $40.02 – $100.05
$5001 – $100.02 – $250.05
$10001 – $200.02 – $500.05
Level2 account[Profit Rate: 2.5-6%]
$3501 – $87.52 – $210.06
$4001 – $100.02 – $240.06
$5001 – $125.02 – $300.06
$8001 – $200.02 – $480.06
$10001 – $250.02 – $600.06
$12001 – $300.02 – $720.06
$30001 – $750.02 – $1800.06
$50001 – $1250.02 – $3000.06
Level 3 Account[Profit Rate: 3-7%]
$20001 – $600.03 – $1400.07
$30001 – $900.03 – $2100.07
$50001 – $1500.03 – $3500.07
$70001 – $2100.03 – $4900.07
$80001 – $2400.03 – $5600.07
Level 4 Account[Profit Rate: 3.5-8%]
$30001 – $1050.03 – $2400.08
$40001- $1400.03 – $3200.08
$55001- $1925.03 – $4400.08
$75001- $2625.03 – $6000.08
$100001- $3500.03 – $8000.08
Level 5 Account[Profit Rate: 4-9%]
$50001 – $2000.04 – $4500.09
$100001 – $4000.04 – $9000.09
$120001 – $4800.04 – $10800.09
$150001 – $6000.04 – $13500.09
$180001 – $7200.04 – $16200.09
$200001 – $8000.04 – $18000.09
$300001 – $12000.04 – $27000.09
$400001 – $16000.04 – $36000.09
Note: Trading carries risks, investments should be made with caution. Profit and loss are at your own risk.
Spread iiQ8

July 20, 2023 11:31 AM

202 total views, 0 today