1 වන පියවර
MTFE APP එක ඔබගේ ජංගම දුරකතනයට Install කරගන්න. Android Phone - ඔබගේ ජංගම දුරකථනය Android නම් Playstore වෙත ගොස් MTFE ලෙස Search කරන්න. එසේත් නොමැතිනම් පහත Link එක ඔස්සේ MTFE App එක Install කරගන්න. Android Link: https://play.google.com/store/apps/details?id=io.mtfe.app Apple Phone - ඔබගේ ජංගම දුරකථනය Apple නම් App Store වෙත ගොස් MTFE ලෙස Search කරන්න. එසේත් නොමැතිනම් පහත Link එක ඔස්සේ MTFE App එක Install කරගන්න. Apple Link: https://apps.apple.com/mm/app/mtfe/id1607250171 App එක Install කරගැනීමෙන් අනතුරුව එය Open කරගන්න. දැන් 2 වෙනි පියවරට යන්න.2 වන පියවර
1. මෙහි Register මත Click කරන්න.3 වන පියවර
දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචි වීමේදී සමහර අවස්ථා වලදී ගැටළු ඇතිවෙන බැවින් E-mail එක හරහා Register වීම වඩ…